ජෛවීය විද්‍යා විෂය ධාරාව (Biological Science Stream) ශ්‍රී ලංකාවේ අතිශයින්ම competitive stream එකක්. මෙම stream එකෙන් Medicine, Nursing, Pharmacy, Biomedical Science, Agriculture වැනි 30+ විශ්වවිද්‍යාල පාඨමාලා තෝරාගත හැක.
1. වෛද්‍ය විද්‍යාව – (MEDICINE)
2. දන්ත ශල්‍ය විද්‍යාව – (DENTAL SURGERY)
3. පශු වෛද්‍ය විද්‍යාව – (VETERINARY SCIENCE)
4. කෘෂි තාක්ෂණය සහ කළමනාකරණය – (AGRICULTURAL TECHNOLOGY & MANAGEMENT)
5. කෘෂිකර්මය – (AGRICULTURE)
6. ආහාර විද්‍යාච හා පෝෂණය – (FOOD SCIENCE & NUTRITION)
7. ආහාර විද්‍යාව හා තාක්ෂණය – (FOOD SCIENCE & TECHNOLOGY)
8. ආයුවේද චෛද්‍ය විද්‍යාව හා ශල්‍ය – (AYURVEDIC MEDICINE AND SURGERY)
9.යුනානි චෛද්‍ය විද්‍යාව හා ශල්‍ය- (UNANI MEDICINE AND SURGERY)
10. සිද්ධ චෛද්‍ය විද්‍යාච හා ශල්‍ය – (SIDDHA MEDICINE AND SURGERY)
11. ජෛවීය විද්‍යාව – (BIOLOGICAL SCIENCE)
12. ව්යවහාරීක විද්‍යා (ජෛවීය විද්‍යා) – [APPLIED SCIENCES (BIOLOGICAL SCIENCE)]
13. සෞඛ්‍ය ප්‍රර්වර්ධන – (HEALTH PROMOTION)
14. හෙද – (NURSING)
15. ඔෂධ විද්‍යාව – (PHARMACY)
16. වෛවෙද්ය රසායනාගාර විද්‍යා – (MEDICAL LABORATORY SCIENCES)
17. විකිරණ ශිල්පය – (RADIOGRAPHY)
18. භෞත චිකික්ස – (PHYSIOTHERAPY)
19. ජීව රසායන විද්‍යාච හා අණුක ජීවවිද්‍යාව – (BIOCHEMISTRY & MOLECULAR BIOLOGY)
20. ධීවර සහ සාගර විද්‍යාව – (FISHERIES & MARINE SCIENCES)
21. පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය – (ENVIRONMENTAL CONSERVATION & MANAGEMENT)
22. සත්ත්ව පාලනය සහ මත්ස්‍ය විද්‍යාව – (ANIMAL SCIENCE & FISHERIES)
23. ආහාර නිෂ්පාදනය සහ තාක්ෂණ කළමනාකරණය – (FOOD PRODUCTION & TECHNOLOGY MANAGEMENT)
24. කෘෂි සම්පත් කළමනා කරණය හා තාක්ෂණය – (AGRICULTURAL RESOURCEMANAGEMENT AND TECHNOLOGY)
25. කෘෂිව්‍යාපාර කළමනාකරණය – (AGRIBUSINESS MANAGEMENT)
26. හරීත තාක්ෂණය – (GREEN TECHNOLOGY)
27. සත්ත්ව නිෂ්පාදාන හා ආහාර තාක්ෂණය – (ANIMAL PRODUCTION & FOOD TECHNOLOGY)
28. අපනයන කෘෂිකර්මය – (EXPORT AGRICULTURE)
29. ජලජසම්පත් තාක්ෂණය – (AQUATIC RESOURCES TECHNOLOGY)
30. වෘත්තීය චිකිත්සාව – (OCCUPATIONAL THERAPY)
31. දෘෂ්ටිමිතිය – (OPTOMETRY)
32. ව්යවහාරීක රසායන විද්‍යාව – (APPLIED CHEMISTRY)
33. දේශීය ඖෂධ සම්පත් – (INDIGENOUS MEDICINAL RESOURCES)
34. ජලජ ජෛවසම්පත් – (AQUATIC BIORESOURCES)
35. නාගරික ජෛවසම්පත්- (URBAN BIORESOURCES)
36. වෛචෙද්ය ප්‍රතිබිම්භ තාක්ෂණය – (MEDICAL IMAGING TECHNOLOGY)
මෙහි දක්වා ඇති ජෛවීය විද්‍යා පාඨමාලා (36 courses) ඔබට University Admission Sri Lanka සඳහා මූලික මාර්ගෝපදේශයක් වේ.
Medicine විතරක් නෙවෙයි, Science field එකේ opportunities ගොඩාක් තියෙනවා
ඔබගේ Z-score අනුව safe / borderline options සලකා බලන්න.
අපගේ WEB අඩවියෙන් ඔබට ඔබගේ Z-score අනුව eligible වන Bio Science courses පහසුවෙන් සොයාගත හැක.