කලා විෂය ධාරාව (Arts Stream) යටතේ විශ්වවිද්‍යාල පාඨමාලා තෝරාගැනීම බොහෝ A/L සිසුන්ට වැදගත් තීරණයක්. බොහෝ දෙනා හිතන්නේ Arts stream එකෙන් options සීමිතයි කියලා. නමුත් ඇත්තටම, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ඇතුළත් වීම සඳහා කලා පාඨමාලා (University Courses for Arts Students) ගොඩක් තිබෙනවා.
මෙම පිටුවෙන් ඔබට ඔබගේ Z-score (Z Score Sri Lanka) අනුව අයදුම් කළ හැකි කලා විෂය පාඨමාලා ලැයිස්තුව (Arts Courses List Sri Lanka) පහසුවෙන් බලන්න පුළුවන්.
👉 ඔබගේ Z-score එකට ගැළපෙන University Admission options සොයාගන්න පහත ලැයිස්තුව භාවිතා කරන්න.
1. කලා – (ARTS)
2. කලා (SP) – [ARTS (SP)]
3. කලා (SAB) – [ARTS (SAB)]
4. සන්නිවේදන අධ්‍යයන – (COMMUNICATION STUDIES)
5. සාමය හා ගැටුම් නිරාකරණය – (PEACE AND CONFLICT RESOLUTION)
6. ඉස්ලාම් අධ්‍යයනය – (ISLAMIC STUDIES)
7. අරාබි භාෂාව – (ARABIC LANGUAGE)
8.ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම – [TEACHING ENGLISH AS A SECOND LANGUAGE (TESL]
9.සමාජ වෘතවේදය – (SOCIAL WORK)
10. කලා – තොරතුරු තාක්ෂණ – (ARTS – INFORMATION TECHNOLOGY)
ඉහත 1 සිට 10 දාක්වා පාඨමාලා සඳහා සිසුන් තෝරා ගැනීම දීපව්‍යාප්ත කුසලතා පදනම මත සිදුවේ.
11. සංගීතය – (MUSIC)
12. නර්තනය – (DANCE)
13. නාට්‍ය හා රංග කලා – (DRAMA & THEATRE)
14. දෘශ්‍ය කලා – (VISUAL ARTS)
15. දෘශ්‍ය හා තාක්ෂණික කලා- (VISUAL & TECHNOLOGICAL ARTS)
16. චිත්‍ර හා නිර්මාණ – (ART & DESIGN)
මෙහි දක්වා ඇති කලා පාඨමාලා ලැයිස්තුව ඔබට University Admission Sri Lanka සඳහා මාර්ගෝපදේශයක් විතරයි. අවසාන තීරණ ගැනීමේදී, ඔබගේ Z-score cutoff, district merit සහ UGC නිල දත්ත සලකා බැලීම අත්‍යවශ්‍යයි.
👉 ඔබට ගැළපෙන පාඨමාලාව තෝරාගැනීමේදී:
ඔබගේ ආශාව (Interest)
දක්ෂතා (Skills)
අනාගත වෘත්තීය ඉලක්ක (Career Goals)
යනාදිය හොඳින් සලකා බලන්න.
💡 A/L පසු ජීවිතය විශ්වවිද්‍යාලයට පමණක් සීමා නොවේ — HND, Diploma, Private Degree සහ වෙනත් pathways ද ඔබට විවෘතයි.
👉 ඔබගේ Z-score අනුව විශ්වවිද්‍යාල සහ වෙනත් අධ්‍යාපනික විකල්ප තවදුරටත් සොයා බලන්න.